ඔයා මම කියපු දේ මතුපිටින් තේරුම් අරගෙන :)
කොහෙත්ම ප්‍රාණ ඝාතයක් නෑ බුදු දහමේ.
ඒකෙදි දිව්‍යලෝකෙ යන්නේ පුළුවන් කිව්වොත් ඒ මිනිස්සු තව මිනිහෙක් මරාගෙන මැරෙන්න වුණත් සූදානම්
මේකෙදි පිං වැඩියෙන් ලැබෙනවා කියලා කිව්වොත් මිනිස්සු, දැනටමත් දේවල් තියෙන කෙනෙක්ටම, දෙන්න සූදානම්.
අපි දන්න, උදව් වැඩියෙන්...