ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ජාතකපාළියේ ද්‌වාදසකනිපාතයේ චූළකුණාල ජාතකය [ http://thripitaka.org/view/bjts/sp24/442 ]:
1650. (බඳනා ලද සොරු කෙරෙහි පවා ඇලෙන ස්වභාවය ඇති හෙයින්) ක්ෂුද්‍ර වු, වහා පෙරළෙන සිත් ඇත්තා වූ, අකෘතඥ වූ, ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ (සිල්වත්බව) භූතාවේශයෙන් තොර කවර නම්...