1. MiyuB

    වැස්සට වතුර නැති උනා... පම්ප් එකක්..

    mada nam na machan me lide.. tikak thiyenna puluwan.. ehema unoth ganna one sewage ekakda?
  2. MiyuB

    වැස්සට වතුර නැති උනා... පම්ප් එකක්..

    pavichchiya nam sahenna adui bn.. wathuara nathi welwata witharai .. apita wathura enne dolawal walin.. wassa kaleta wali hirawenawa oya wage seen hinda wathura nathi wenawa.. eka hinda lidata dala thiyanna baluwe hadissiyata use karanna... agromax eka thiyenawa mehe kadeka 1hp eka 37kaata...
  3. MiyuB

    වැස්සට වතුර නැති උනා... පම්ප් එකක්..

    uba kiyanne machan ge athule hai karana ekak ganna kiyalada?
  4. MiyuB

    වැස්සට වතුර නැති උනා... පම්ප් එකක්..

    මචං බඹ 8ක ලිදකට කොච්චර විතර පවර් එකක් තියෙන පම්ප් එකක් ඕනෙද? මන් බැලුවේ ලිදට දාන එකක් ගන්න ..එතකොට හදිස්සියට ලිද ඉහින්න උනත් පුලුවන් හින්ද මං බැලුවේ.. මේ ingco brand එක හොදයිද? https://powertoolslanka.com/p/ingco-sewage-water-submersible-pump-1-5hp bump ------ Post added on 1717482571
  5. MiyuB

    තන්කොල කපන මැශින් එක..

    ඒ කියන්නේ 2T වැඩී ද මචන්... කොරියන් නේද? එකීනම් දුම වැඩී කියල තමා කියන්නේ
  6. MiyuB

    තන්කොල කපන මැශින් එක..

    තණකොල කපන මැශින් එක හදාගෙන ආවා මචං... 7000ක් ගියා හදන්නත් .. කොහොම හරි මං 700ක පෙට්‍රොල් වලට 150ක් 2T දාල තමා දැම්මේ .. නිල් පාට දුම එනවනේ මචන් ගොඩක්..පිට පිච්චෙනවා අනික සයිලන්සර් බටේට.. මේක හුන්ඩායි එකක්.. මේක නෝමල්ද නැත්නම් ගිහින් දෙන්න ඕනෙද මචන් ආයිත්?
  7. MiyuB

    LECO/CEB electronic bill

    bump
  8. MiyuB

    අයිපෑඩ්

    ada aluthen ipad tikak annouce karanawa ned
  9. MiyuB

    Questions REACT,NEXTJS ඉදුල් කට ගෑම

    Bump mata html css hodatama puluwan dan.. namuth js allenne nahane hariyata.. @helaya mekata wisadauma mokakda?
  10. MiyuB

    JBL 310 without warranty - Chinese (but original)

    https://www.simplytek.lk/products/jbl-partybox-310-sri-lanka?_pos=1&_sid=8520d603c&_ss=r ethakota mekath original eka neweid bn ?
  11. MiyuB

    Cloudflare WARP with SLT

    mageth wrap plus thiyenne.. podi wenasak therila thiyenawa.. data kapenne naha wage ekak.. eth confirm karaganna widihak naha
  12. MiyuB

    මේ පුටුව පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද?

    fabric ekak nam aduwata ganna puluwan neda hoda ekak.. habai fabric eka sapa pahasui neh
  13. MiyuB

    මේ පුටුව පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද?

    mage dan ekath mesh ekak.. kondata amaru seen ekakuth thiyenawanam thamai.. eth dadiya hinda mesh eka hodai bn
  14. MiyuB

    මේ පුටුව පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද?

    Okai mekai dekak bn.. ekama newei.. eka thama balanna one gihinn bn .. use karana kawruhari innawanam balanna puluwanne.. ekai baluwe.. ..ekatanam cusion ekak dammath hari bn onna oya prashne nam dan inna eketh thiyenawa bn.. armrest ekata atha ridenawa
  15. MiyuB

    මේ පුටුව පාවිච්චි කරන අය ඉන්නවද? මේක හොදයිද?

    https://piyestra.com/product/16984/ මේ තියෙන්නේ ලින්ක් එක.. 21කට වගේ ගන්න පුලුවන්..
  16. MiyuB

    කොල්ලනේ තමන්ගේ කාමරේ වැඩ මෙසේ පින්තුරයක් දැමු බලන්න

    උඹ දාලා තියෙන්නෙත් උඹේ එක නෙවෙයිනෙ ඒක දාලා ඉඳපම් ඉස්සෙල්ලම නැත්තං අපිටත් දාන්න වෙන්නේ AI generated ඒවා තමයි
  17. MiyuB

    මෙටල් වල ගාන්න පේන්ට් එකක් ...

    මං මේසයක් හැදුවා බොක්ස් බාර් වලින්.. මේකට ගාන්න යන්නෙ නැති පේන්ට් එකක් කියපන්කෝ බං.. අර සනි කියන එක ගෑව ..ඒකනම් යනවා..

    No contents