සමර් එකේ, ඒ කියන්නේ ජුනි, ජූලි, අගෝස්තු හෝ ඊට ආසන්න මාස වල ලැව් ගිනි ඇති වෙන එක පුදුමයක් නොවෙයි. ඒ උනාට වින්ටර් එකේදී විශාල ලැව් ගිනි ඇති වීම නම් පුදුමයක්. කාලගුණ විපර්යාස, පෙර සුදානමක් නැති කම, මිනිසුන්ගේ නොසැලකිලිමත් කටයුතු වගේ දේවලුත් මේවාට හේතු වෙනවා ඇති.
සාමාන්‍යයෙන් ඇමරිකාවේ හා...