වෙසක්, එලකිරි සහ අපි...
වෙසක්, එලකිරි සහ අපි...
මෙදා පාර ප්‍රසිද්ධ තොරණ්, කූඩු, දන්සල් නැති නිසා අපිට පුලුවන් විදිහට එලකිරිය ඇතුලෙ අපි වෙසක් සමරමු..
එලකිරියෙ අපි මේ වෙසක් සතියෙ අපේ එලකිරි ලෝගෝ තීම් එක වෙසක් එකට අනුකූලව ජීටීට කියල වෙනස් කරමුද මිතුරනි?
එවගේම අපේ ඇවටාර් එකට වෙසක් එකට අනුකූල පොටෝ...