මචන්කුලියට දීපු අපේ ගෙදරක් තියෙනවා, වැඩි ගානක් ලැබෙන්නේ නෑ. දීල තියෙන්නේ පාලුවට යන හින්ද.ඒක පේන්ට් කරන්න ඕන. පේන්ට් හෙන ගණන්. මම මාදිවෙල පැත්ත කඩයක බෝඩ් එකක් දැක්ක ලීටර් 4 දෙදාස් ගානක් කියල. උන් හදන එකක්ද කොහෙද. ඒවා ශේප්ද නැත්තන් මොකක්ද කරන්න සුදුසු?