වැට් එක වදින්න කලින් lone එකක් ගහල හරි phone එකක් ගන්න බැලුවෙ. මට ගන්න ඕන 6 GB RAM, 128 Memory වගේ .මොන බැන්ඩ් එකක් වගේද හොද.. Budjet එක 45000/= වගේ..
Nokia C32 හොදයිද. Unity Plaza බැලුවේ උන් නම් මේක හොඳයි කියනවා.
Ridmi Brandi එක හොදයිද Ridmi 12 C , 13 C ගැන මොනවද දන්නේ USE කරන අය ඉන්නවද...