මචන්ලා මම Lap එකක් ගන්න යන්නෙ. Graphic වැඩ වලට (Photoshop, Illustrator, Etc), Normal Video Editing (Premier Pro, Etc), Blender වලට වගේ තමයි බැලුවේ. දැනට Idea එක තියෙන්නෙ Asus Zenbook i5 Lap එකට 308,000 LKR.
https://www.asus.com/laptops/for-home/zenbook/zenbook-14-oled-ux3402/
මේක පවිච්චි කරන...