ෆේස්බුක් හැක් කරන විදිහ
ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක් තමා ෆේස්බුක් හැක් කරන්නේ කෝමද කියන එක .එක පුලුවන්ද කියල ගොඩක් දෙනා අහන නිසා තම මේක අද ලියන්න හිතුනේ.
ක්‍රම ගොඩක් තියනවා .
හැබැයි ෆේස්බුක් අඩවියට ගිහින් ඕක උස්සනවා කියන එකනම් හීනයක්. ලගදි කට්ටියක් නම් ඒකට සෙට් වෙලාලු .එත් ඒක සිරාවටම අමාරු...