ඕක මචන් පොඩි උන්ගෙන් සහ 30ට අඩු උන්ගෙන් නම් ඇහුවට වැඩක් නෑ. :no: මොකද මේ වයසේ ගොඩක් උන් ඉන්නේ ආතල් එකේ, ඒක ඒ වයසේ හැටි, එත් 30 පනිද්දී බැදපු උන්ට නම් වගකිම් වැඩි වෙනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියලත් හිතෙන අවස්ථා එමටයි මගේ අත්දැකීම් අනුව නම්. මාත් ඔය මතේ හිටිය කාලයක්. පොඩ්ඩක් හිතපන් හදිස්සියෙවත්...