1. b.tharindar

    මේකේ ඉන්න උන් අතරින් ඉහලම තනතුර දරන එකා කවුද?

    ඇයි අපේ එ.බු.සේ ලොක්කා ඉන්නේ.... @hichchiputha
  2. b.tharindar

    පොල් ගස් ගැන දන්න අය පොඩ්ඩක් එන්ඩ

    okata wall plug danne nathuwa screw ana walin allanna.mukuth wena ekak na
  3. b.tharindar

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    ඒක වෙන්නේ ඉස්කෝල වලට ඉල්ලුම්පත්‍ර දානකොට ඉස්කෝලෙන් ඉල්ලන්නේ ඉල්ලුම් පත්‍ර බාරගන්න අන්තිම දිනේ වෙනකොට වයස සම්පුර්න ලමයි. ඒක නිසා ගොඩක් වෙලාවට ජනවාරි ලමයි වයස සම්පුර්න නිසා එයාලා කලින් ඉස්කෝලෙට ඇතුලත් වෙනවා මම හිතන විදිහට නම්!!!
  4. b.tharindar

    ලංකාවේ හදන පළමු Electric Scooter එක

    low torque, limited speed max 60kmph, low acceleration oyawagee ewa thama danna bayai ban oka dala mun mage 3 years warranty ekata kelida danne nane. adupadu kiwwa kiyala ------ Post added on 1693987779
  5. b.tharindar

    ලංකාවේ හදන පළමු Electric Scooter එක

    පැදලා බලන්න ඕනේ හම්බුනොත් .. දන්න එකේන්ටවත් රෙකමන්ඩ් කර්න්න එපා මේක නං
  6. b.tharindar

    ලංකාවේ හදන පළමු Electric Scooter එක

    සෙට් වෙන්නේ නෑ..ගත්ත මෝඩකමට පදිනවා..
  7. b.tharindar

    සර්ව ලෝක මැජික් දියරය

    What Is The Main Ingredient of WD-40? Before you read to the end, does anybody know what the main ingredient of WD-40? No Cheating..... WD-40 ~ Who knew! I had a neighbour who bought a new pickup. I got up very early one Sunday morning and saw that someone had spray painted red all around...
  8. b.tharindar

    ටර්බො ඩීසල් වැඩ්ඩො

    Bruce කොහොමත් හොද බුවා.. මිනිහත් මේ දවස්වල ඔය වගේ මොකක්දො හුටපටයක් පනදාගෙන හදනව....ඇහැව්වොත් නොකියන එකක් නෑ
  9. b.tharindar

    හිත හොද පොලිස් කාරයා ඉන්ටඩික් කරල..

    පෞද්ගලිකව දන්න පට්ටම හොද මහත්මයෙක් තමා මෙයා... :cry::cry::cry:
  10. b.tharindar

    බෝතලයක් ඇතුලේ පුංචි වැසි වනාන්තරයක්

    අපිත් ඉන්නේ කාගෙහරි terrarium එකකද?:unsure::unsure::unsure::unsure:
  11. b.tharindar

    අපිත් සූර්ය බල සංග්‍රාමයට සෙට් වුනා ගුපියනේ ☀️

    Fimer eke register kale kohomada ban man gawath thiyenne oya inverter ekak

    No contents