මචන ලගදී ඉදන් කොන්දෙ දකුණු පැත්ත රිදෙනවා . ඩොකා ගනන් ගත්තෙත් නැ එච්චර . මම බැලුවේ specialist කෙනෙක්ට ට පෙන්න්නන . මට දැනගන්න ඕන මොන ජාතියේ specialist කෙනෙක්ද මම channel කරන්න ඕන කියල . recommend කරන ය ඉන්නවා නම් කොටන් යන්න අනිත් යටත් වැදගත් වෙයි නෙ .