එතකොට මට පාස්පෝර්ට් එකක් තියෙනවනම් , මට ප්ලේන් එකේ ටිකට් එක බුක් කොරන්න විතරද තියෙන්නේ ? (ප්ලේන් එක බුක් කරද්දී මොනාහරි විසා අහනවද කියලනම් දන්නේ නැහැ ජීවිතේට කොරලා නැහැනේ)
ප්ලේන් ටිකට එකක් අරගෙන එයාපෝර්ට් එකට ගිහින් පාස්පෝර්ට් එක පෙන්නලා ටිකට් එක පෙන්නුවම නගින්න දෙනවද ? පාස්පෝර්ට් එකේ ලියලා...