1. Dana696

    ඔයාගෙ කුලය මොකද්ද ?

    අපේ අම්මගෙ අම්ම දේව කුලේ (හකුරු) වහුම්පුරයලාගේ කියල එන්නෙ වාසගම. අපේ තාත්තා තෙන්නකෝන් මුදියන්සේ රාලහාමිලාගේ කියල එන්නෙ. හැබැයි මට එනකොට වාසගම හලල දාල තියෙන්නෙ. උප්පැන්නෙට වාසගමක් දාල නෑ. දවසක් අම්මල තත්තල මැරෙන්න කලින් අහනකොට කීවේ අපි හොඳට හිතල උඹට නම දාල තියෙන්නෙ කියල ඇත්තටම බැලුවම ඒක හොඳයි...
  2. Dana696

    Adobe සෙට් එකම මාසෙට රු. 300 කට?

    මම ₺50.99ට තිබුන එක අරන් තිබුනෙ දැන් මාස 2කට කලින් ඉන්නදලා ඒක ගාන වැඩි කරා දැන් ₺200 ගානක් කැපෙනවා. මම හිතන්නෙ මූ ස්ටුඩන් ප්ලෑන් එකක් අරන් ඇත්තෙ එතකොට තව ගානක් අඩු වෙනවනෙ.

    No contents