1. ඉස්සෙලම තනතුරු දරන ඉහලම උන් ටික ගෙන්නනවා , උන්ට අදාළ ආයතන / අමාත්‍යංශ වල බැලන්ස් ශීට් ටිකත් එක්ක . ඒත් එක්කම උන්ගේ දැනට මග හිරවෙලා තියෙන ප්රෝජෙච්ට් ලිස්ට් එක , හිරවෙලා තියෙන හේතුව , ස්ටාෆ් කාඩර් එකේ විස්තර , සහ උන්ගේ වැඩ කරගෙන යන්න තියෙන අඩු පාඩු මොනවද කියන දේවල් එක්ක . අදාළ විෂය බාර...