1. ruwanfer

    හම්බන්තොට දෙළුම් වත්ත..

    ඔය ගොබ්බ යූ ටියුබ් කාරයොනං සාපයක් බං.
  2. ruwanfer

    podikaale karapu mooda wada

    ති.නා :lol::lol:
  3. ruwanfer

    Pharmacy Course - කියලා එකක් තියනවද?

    ඇක්වයිනාස් එකේ ඉස්සර එකක් තිබ්බ පොඩ්ඩක් බලන්ඩ
  4. ruwanfer

    දුම් බොන ගීතා

    මෙවුන්නං පිටකොටුවෙ බෝ ගහවත් දැක්ක නැති හිගන්නො ටිකක්. සිගරට් අරක්කුවල ගහල තියෙනවද පිරිමින්ට පමණයි කියල.
  5. ruwanfer

    ලංකාවේ රුපියල සිම්බාබ්වේ වගේ වුනොත් FD වලට මොකද වෙන්නේ?

    ඩොලර් ගහන මැශිමක් ගෙනෙව් යකුනේ :lol::lol:
  6. ruwanfer

    යුවලකට නිවසක්

    Set unoth kiyannan aniwarenma. Monthly rental ekai key mony ekai PM ekak dandako ahuwoth kiyanda onane. Ithuru tikath ikmaninma comple karanda suba pathanawa 👍👍
  7. ruwanfer

    ලක්ෂ 86 අවරුදු 31 කට

    Apoi hondata athi thawa masa 2kin Wagon r elak ganda
  8. ruwanfer

    නිරෝධායන ඇඳිරිනීතිය 21 දක්වා දීර්ඝ කෙරේ

    Ta hungo ahullamna wenne light bill karaya masa delatama eka bill ekaka dunnama thama 🙃
  9. ruwanfer

    Lockdown to be extent ?

    Ta hi$kenne light bill liyana eka awilla masa ganatama eka bilak dummama tjama 😀😀🙏🙏
  10. ruwanfer

    අවතාරෙ

    I love doberman pinches 😍😍
  11. ruwanfer

    බඩුවක් ගහන්න ගිහින් ගත්තු සැප !

    Mata penne mu 5000ta ice gahala wage 😁😁
  12. ruwanfer

    මාමන්ඩි නැති‌වුනා

    අපොයි 😲 මියගිය අයට නිවන්සුව පතනව. මාරම සිටුවේශන් එකක්නෙ බං. සියල්ල යහපත් විදියට සිදුවෙන්ඩ පතනව. හිත හයියකරං මූන දෙන්න ශක්තිය ඔයාගෙ බිරිඳටත් ලැබේවායි පතනව. හැමොම අසරණයි බං ඔය වෙලාවට.
  13. ruwanfer

    පලාත් අතර සන්චරන සිමා ඉවත් නොකෙරේ. #BREAKING

    සියලු රාජ්‍ය සේවකයන් හෙට ඉඳල වැඩද මචංළ
  14. ruwanfer

    සුපිරි එකක්..

    Real cricket fan ❤️
  15. ruwanfer

    පුදුම ගෑණුනේ බං ලංකාවේ ඉන්නේ..

    Mokakda ban nattiya. Downloaded karala balanda

    No contents