1. Mindada hee sara..

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රත්තරන් ඇතුලෙනම් එක ගොම බිංදුවක් ඇතුලට ගිහින්...
  2. Mindada hee sara..

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කලුතරින් රත්තරන් ඇතුලෙද? සිලින්ඩරේට එක සීට් එකක් තියෙනවා?
  3. Mindada hee sara..

    West Indies tour of Sri Lanka 2024 🦁🏏💥

    India vs. New Zealand test match eka peotv channel ekaka thiyenawada?
  4. Mindada hee sara..

    🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

    කොට්ඨාස වශයෙන් registered voter count එක තියෙන ලිස්ට් එකක් තියෙනවද? දිස්ත්‍රික් වශයෙන් නෙවෙයි කොට්ඨාශ වශයෙන්. ඒ කියන්නෙ, කැස්බෑව, මහරගම වගේ. කොමිෂන් එකේ තියෙන්නෙ 2023 ලිස්ට් එක.
  5. Mindada hee sara..

    බොන එක නවත්තන්න Consultant Psychiatrist කෙනෙක්

    https://www.aa.org/ http://www.aameetingssrilanka.org/ මේකට join වෙන්න. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
  6. Mindada hee sara..

    හොද Car Air freshener එකක් Recommand කරන්න

    Spa Ceylon sachet eka. Ganan wadi unata kalayak pawichchi karanna puluwan
  7. Mindada hee sara..

    Ms office වැඩ්ඩො පොඩ්ඩක් එන්නකෝ 🔴

    UCSC සයිට් එකට දාලා සිංහල යුනිකෝඩ් එකකට හරවා ගන්න. https://ucsc.cmb.ac.lk//ltrl/services/feconverter/ ------ Post added on 1667828580
  8. Mindada hee sara..

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    අපේ උන්ගේ ප්ලෑන් එක england australia ඉන්න්ද් ගෲප් එක මග අරින්න වගේ...
  9. Mindada hee sara..

    2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

    Danushka Gunathilaka නම වෙනස් කරලද Danishka කියලා? T Shirt එකෙයි scoreboard එකෙයි තියෙන්නෙ එහෙම
  10. Mindada hee sara..

    Colombo to Koslanda

    කොලඹ ඉඳන් කොස්ල්න්දට බස් එකේ යනවානම් කොහොමද යන්නෙ කියලා දන්නවද? කොටුවෙන් පිටත් වෙන තනි බස් එකක් තියෙනවද?
  11. Mindada hee sara..

    ප්‍රදේශ කිහිපයක නැවතත් විරොධතා උත්සන්න වේ.

    2019 බෝම්බ වලින් පස්සෙ මුස්ලිම් පල්ලි වලට ගිනි තියපු සෙට් එකම ආයෙමත් වැඩ පටන් අරගෙන වගේ... මේවා බොහොමයක් දුරට රා.පා ලගෙම වැඩ තමයි...
  12. Mindada hee sara..

    තෙල්වලට මහ බැංකුවෙන් ඩොලර් දෙන්නෙ නැත්තෙ ඇයි?

    Russia - Ukrain යුද්ධය නිසා තනියෙන් ගොඩ එන්න බලාගෙන එල්ලිලා හිටිය පිදුරු ගහත් නැතුව ගියා. දැන් නම් කෙළ වෙන එක අනිවාර්‍යයි. කෙළ වෙන ප්‍රමාණය ඉස්සරහා සති දෙක - තුන ඇතුළත ගන්න තීරණ මත තමයි රඳා පවතින්නෙ. මේ article එකේ කතාව සරළව කියලා තියෙනවා. Ukraine Crisis Risks Pushing Sri Lanka Closer to Default
  13. Mindada hee sara..

    මේ යන විදියට ලංකාවට වෙන්න පුලුවන් නරකම දේ

    සිම්බාබ්වේ වෙනිසියුලා වගේ වෙන එක තමා..
  14. Mindada hee sara..

    Ukraine under attack from Russia military #BREAKINGNEWS

    මට නිකමට හිතෙනවා ඇමරිකන් කාරයෝ ගේමට එන්ටර් වෙන්නෙ නැති වෙයි කියලා. උන්ට ඕනේ උනේ පුටින් කාරයව අවුස්සන්න විතරයි.
  15. Mindada hee sara..

    Data only packages

    Tablet/iPad එකක පාවිච්චි කරන්න පුළුවන් හොඳ data only packages මොනවද? Network එක අදාල නැහැ.
  16. Mindada hee sara..

    ඇහුනම ඇඟ හිරිවැටිලා යන වාක්‍යයක් කියාගෙන යමු..😁

    ණාmaල් රාජපkshaට ඉන්නෙත් පුතෙක්...
  17. Mindada hee sara..

    GARP FRM Books

    GARP FRM 2021 Books ටික අඩුවට ගන්න පුළුවන් තැනක් හොයලා දෙන්න පුළුවන්ද? ඉස්සර ඊ බේ එකේ විකුණුවා. දැන් එක ලිස්ටින් එකක් වත් නැහැ. ලොකු උදව්වක්.

    No contents