‘පාස්කු ප්‍රහාරයට’ යුක්තියක් කවදාවත් නොලැබෙන්නේ ඇයි?
පාස්කු ප්‍රහාරය ගැන අප කළ ගවේෂණය 2020 දී ‘සතිඅග අරුණ’ට ලීයන්න පටන් ගත්ත. එහි දෙවැනි ලිපිය පළ වුණාට පස්සේ කොළඹ සිටි ඉංදියානු මහ කොමසාරිස් පත්තරේට තර්ජනය කළා. පත්තරේ හිමිකරු ඉංදියානු තර්ජනය කීවම අපි මෙහෙම කිව.
“ ඉංදියානු මහකොමසාරිස්ට පුළුවනි...