මම අහල තියෙන්නෙ ඕකෙත් අනිත් පැත්ත.
පුතා හිරේ ඉද්දි තාත්තට ලියුම් යවනවලු. තාත්තා වයස නිසා පුතාට කිවුවලු ගොවිතැන් කරන්ඩ බිම් කොටාගන්ඩ විදියක් නෑ කියල. පුතා තාත්තට ලියුමක් යැවුවලු බිම් කොටන්ඩ එපා හොරකම් කරපු වස්තුව වලලලා තියෙන්නෙ කියල. ජේලර් ඕක කියවලා පොලිසිය එක්ක ගිහින් මුලු වත්තෙම වස්තුව...