යාලුවනේ ගෙවල් පේන්ට් කිරීම ගැන දන්න කව්රු හරි පොඩි උදව්වක් කරනවද?
මට ගෙදර පිටත බිත්ති paint කරගන්න ඕනෙ. Rough surface තියන බිත්ති තියන්නෙ. මේ බිත්ති paint කරද්දී තීන්ත ගාන්න කලින් filler ගාන්න ඕනෙද? Water proofing paint එකක් ගාන්න ඕනෙද? අනික තමයි තීන්ත කවලම් කරද්දි තීන්ත වලට thinner කොච්චර...