Uni පටන් ගත්ත නිසා ඒ වැඩයි ,ගෙදර වැඩයි ,රස්සාවට යන්නයි මේ ඔක්කොම නිසා ටික දවසකින් මේ පැත්තට එන්න බැරි උනා.ඇවිත් බලනකොට මෙන්න මේකේ කට්ටිය ඔක්කොටොම ඉර පෑනක් නිසා හිත රිදිලා යන්නම යන්න හදනවා.හුගක් දුක හිතුනා.එත් අනික් පිටු කියවද්දී ඔයාලා අයිමත් මේක පටන් අරන් තියෙනවා දැක්කහම ලොකු සතුටක් දැනුනා. එක...