1. Brandy2020

    Job/Business නොකර නිකන්ම ඉදලා සල්ලි හම්බෙන අය ඉන්නවද ?

    නිධන් ගොඩ දාපු එවුන් ඉන්නවා.
  2. Brandy2020

    Pope Francis dies aged 88

    No, trusted person to the system only.
  3. Brandy2020

    මුතුගල සර්ගෙන් දළදා වන්දනාකරුවන්ට කෑම

    පිච්ච මල් පුජාවට බෙදන්න ගෙනාපු , මන්චි බිස්කට් ලොරියක්.... මම ඇතුළු නඩයකට බාර දුන්නා. ඒ නඩේ පඬිවරු..... බිස්කට් පැකට් කඩලා ට්‍රේ වලට දාලා බෙදනවා. ගිණි අව්වේ, පව් මිනිස්සු. පෝලිම තියෙද්දී ම කෑමට නැවැත්තුව. මම නැවතුනා බඩු බලාගන්න, බඩගිනි නෑ කියලා. විනාඩි 20න් ලොරියම බෙදුවා. ලොකුම පිං මට...
  4. Brandy2020

    Easter Attack - සයින්දර්මර්දු වල සිද්ද උනු හමුදා මෙහෙයුම

    21 ඉවර වෙන්න තව පැය..... 10යි. අනුර ඔබ කොහෙද?
  5. Brandy2020

    ප්‍රදීප් නිලංගගේ හා මල්වතු අස්ගිරි චීවරධාරීන්ගෙ අනුවන තීරණ නිසා දුක්විඳින බෞද්ධයන්

    බුදු හාමුදුරුවන්ගේ ඕරා එක වැදිලා ලැබෙන ශාන්තියද, එන අයගේ ශාන්තිය ද දන්නේ නෑ.... දළදා මාලිගාව ළඟින් ගියත් හිතට සැපයි
  6. Brandy2020

    job එක නැතිවුණා , Full down.පොඩි motivation එකක් ඕනි

    ටැක්ස් return file හදලා, ගානක් හොයාගනින්.... අඩු ගාණක් ගන්නවා නම් ඕනේ තරම් වැඩ එයි. ඔයාට ලක්ෂ 2ක්‌ මාසෙට හොයන්න. දවසකට 7,000 අඩුවෙන් හොයන්න තියෙන්නේ. පීඩනයට යට වෙන්න එපා.... ------ Post added on 1745152177
  7. Brandy2020

    දත් කැක්කුමට ඇන ගහනව දැකල තියෙද? 😩🦷😲 A Spell for Toothache

    මේ වගේ තරුවක් ඇඳලා, අකුරු ලියලා... දත හාරපු යකඩ ඇණේ බිත්තියට ගහනවා
  8. Brandy2020

    තව පැයකින් මැරෙනවා කියලා දන්නවා නම් මොකද කරන්නේ?

    කොහොමත් මැරෙන්න මාස ගානකට කලින් දැනෙනවා සමහරුන්ට. අපේ තාත්තා මැරෙන්න කලින් ගොඩක් දේවල් organise කරලා තිබ්බා. යන්න පුළුවන් වුන නෑයෝ, අසල්වැසියෝ හම්බෙලා කතා කරලා ඇවිත් තිබ්බ. මැරුණට පස්සේ දැනුම් දෙන්න ඕනේ no. ඩයරියේ ලියලා තිබ්බා. හත් දවසේ දානෙන් පස්සේ කෝල් කළා, ගොඩක් අය කිව්වා හොඳ කෙනෙක් කියලා...
  9. Brandy2020

    දත් කැක්කුමට ඇන ගහනව දැකල තියෙද? 😩🦷😲 A Spell for Toothache

    ඔව්, කෙමක්ලු. අපේ අත්තාත් කළා මතකයි
  10. Brandy2020

    Nuwara dhaladha

    Security problems නිසා එහෙම කරන්න බෑ. රාජකාලේ දී වත් වන්දනා කරන්න දුන්නේ නෑ
  11. Brandy2020

    නුවර පෝලිමේ ශ්‍රද්ධාව උතුරායෑම 🤗

    16 රෑ 1.30 ය කොළඹ වීදියෙන් පෝලිමට සෙට් උනා 18.හවස 3.45 වෙද්දි වැඳලා එළියේ කෑම බීම ලැබෙනවා ඊයේ හවස 4.30 වෙද්දී පෝලිම කටුගස්තොට පාළම ළඟට දික් උනා දවස් දෙකක් ඉඳලා වන්දනා කරපු කෙනෙක් කිව්වේ.
  12. Brandy2020

    ඕං සල්ලි දීලා Intern යන්න... 🔔

    Millenium IT එකේ තදයෙක් මට ඔය ටිකම කිව්වා, ස්ලිට් out වෙලා වේලෙන කෙනෙක්ට ජොබක් අහද්දී.👍
  13. Brandy2020

    ඔෆිස් එකටම එකයි.

    Blackmail වලට නම් යන්න එපා, උඹව මැරුවත් උසාවියෙන් බේරෙන්න පුළුවන් ලේසියෙන්ම.
  14. Brandy2020

    ඇයි වාම ශ්‍රී දළදා වහන්සේට මෙතරම් පුද සත්කාර?? මෙතරම් විශේෂයක්??..

    බුදුධර්මය දර්ශනයක්‌ සහ ආගමක් ලෙස පවතිනවා. කැමති කෙනෙක් ට කැමති කොටස follow කරන්න පුළුවන්.. ආගමක පැවැත්මට ගොඩක් ජන ආකර්ෂණය, මුදල්, දේපල අවශ්‍යයි. ඉතින් තමන්ගේ මොළේ තරමට කටයුතු කරගෙන යන්න. තමන්හෙ අකමැති දේ හෙළා දකින්න එපා.
  15. Brandy2020

    දලදා පෝලිම 🤯

    රෙන්න,එලියට එන එකක් ද?
  16. Brandy2020

    කන්නත් නෑ රෙන්නත් නෑ. බැතිමතුන් කුපිත වෙයි

    රෑ 7 ට, KCC ආගමික මුලස්ථානය වහනවා 🤣
  17. Brandy2020

    කොම්පැනියේ අවුරුදු උත්සවෙට සහබාගි වීම

    පලයන් උදේම, හොඳට මුහුණ පෙන්වලා මිසින් වෙයන්. හේතුව - වෙරි වීම. ඕකුන් HR KPI achieve කරන්න ගොන් ආතල් දෙන්නේ.

    No contents