හදිස්සියේ හිතලා ගිය සති අන්තයේ ගියා හොටෙල් එකක ඉදලා කාලා එන්න කියලා.
කෝල් කරපු ගොඩක් හොටෙල්ස් ෆුල් බුක්.
Hikka Tranz, Citrus Waskaduwa, Citrus Hikkaduwa, Avenra Beach...etc
අන්තිමේ සෙට් වුනා Avani Bentota. ඒත් ඒකේ කැම ala carte තමයි තිබ්බේ.
පස්සේ ගියා Taprobana by Asia Leasure. (4 star)
Rs.13500...