COC නං අරං නෑ. වරිපනන් නං තියෙනවා ගෙදරටත් එක්ක. කාලෙන් කාලෙට ප්‍රාදේශීය සභාවෙන් පොඩි රවුමක් දාලා, අලුතෙන් හදල තියෙන ඒවා මැනලා තක්සේරුවක් දෙනවා.
P.S. (සභාවෙන් සභාවට වෙනස් වෙනවද දන්නේ නෑ ඕව වෙන හැටි, ගිහින් අහුවනන් හරි. එයාල හරි ආසයි අපි වරිපනම් ගැන අහනවට, ෆුල් සපෝර්ට්)