මං බලපු පට්ටම රුසියානු ටීටී සීරීස් එකක්. චිත්‍රපට දෙකකුත් හැදිලා තියෙනවා. ඒ ඔක්කොම එකට සම්බන්ධ වෙන කතා. ඔක්කොම එපිසෝඩ් 8 යි. ඇඩ්වෙන්චර්, මිස්ටරි, හොරර් වර්ගයේ සීරීස් එකක්. එක කොටසක් බැලුවොත් ඊළඟ එකත් බලන්න හිතෙනවා. ඔන්ලයින් බලන්න පුළුවන්. ඒ ලින්ක් එක දාලා තියෙනවා...