මචන් ව්‍යායාම කරන්න.ඔයා බෞද්ධනම් පන්සලේ පොඩි වෙලාවක් ගත කරන්න.පුළුවන්නම් සෙනග අඩු පන්සලකට යන්න.ස්වාමීන්වහන්සේනමක් මුණ ගැහිලා ධර්ම සාකච්ඡාවක් කරන්න.භාවනාව තමා සුදුසුම බෙහෙත නමුත් හොද ගුරු ඇසුරක් යටතේ.වයිෆ්ව ආදරයෙන් බලාගන්න.ජිවිතයේ නොලැබීම් සහ ගෙවුණු අතීතය ගැන නොහිතා ජීවිතය අලුතින් ආරම්භ කරන්න...