ලසන්ත මිග් ගණුදෙනුවට කලින් ගොඩක් දූෂණ සහ වංචා ගැන ලියපු කෙනෙක්. අනූ ගණන්වල පොර චන්ද්‍රිකාගෙ අධ්‍යාපන සුදුසුකම් ගැනත් මොකක්ද ලිපියක් ලියල තිබුණා.
වැඩේ කියන්නෙ ලසන්ත මැරුණට පස්සෙ, ආහ් නෑ නෑ... මැරුවට පස්සෙ සන්ඩේ ලීඩර් එක රාජපක්ෂලගෙ මිනිහෙක් සල්ලිවලට ගන්නව සහ ඒ පත්තරේම පළවෙනව රාජපක්ෂල, ඒ කියන්නෙ...