ප්‍රයිවට් බස් දාලා වෙලා තියෙන දේවල් මදිද?
සඳුදා උදේට සීටීබී වලට සෙනඟ ඉන්නවා ප්‍රයිවට් වලට නෑ කියලා නුවර කොළඹ කාලසටහන් එකට කරලා ඒකාබද්ධ කාලසටහන් පටන් ගත්තා. ඒත් පාන්දරට තියෙන්නෙ සීටීබී විතරයි. ප්‍රයිවට් එකක් දුවන්න තිබුනොත් ඒවා ලෝඩ් කරගන්න ඊළඟ බස් එකේ වෙලාවත් ගන්නවා. පස්සෙ ඉන්න සීටීබී එකට...