mention කලාට thank you brother. Reply එකක් දාන්න ඉදලා personal වැඩක් සෙට් උන නිසා දාන්න බැරි උනා.
මන් දකින විදියට SEO කියන දේ එක එක්කෙනාට සාපේක්ෂයි brother. එක එක්කෙනාගේ experience එක, knowledge level එක සෑහෙන්න වෙනස්. ඒ නිසා කරන දේවල් වගේම ලැබෙන results හරිම වෙනස්.
Number 1, Number 2 කියල...