ඕකුන් සේරම එකයි. අලුත්ම පොරක් එන්න ඕන දැන් රට හදන්න ඇත්තටම ඕන කමක් තියන. ජවිපෙත් මාරුවෙන් මාරුවට රට වල පල්ලට අදින්න මේ පක්ෂ දෙකට උදව් කරා.දැන් වත් මෝඩ සිංහලුන් ට තේරුනොත් ඇති ඉන්න එව්වෝ කවදාවත් රට හදන්නේ නැ කියලා. දැන් රට වැටුන තැනින් අලුතින් ම මුල ඉඳන් හොඳ පාලකයෙක් ඕන මේ රටට