මම මාෆියා genre එකේ කතා බලන්න ආසයි. මේක හොදයි කියලා කට්ටිය කියපු නිසාම බලන්න පටන් ගත්තා. සීසන් 1 බලලා ඉවරයි. කතාව නන් සුපිරි. තාමත් බලලා නැති අය ඉන්නව නන් අනිවාර්‍යෙන්ම බලන්න. IMDB RATING -8.7
මේ තියෙන්නෙ මම බලලා තියෙන හොද ක්ලැසික් මාෆියා ෆිල්ම් ටිකක්:
Goodfellas
God Father 1,2,3
Scar Face...