1. Garrus

    Poson Poya - AI image

  2. Garrus

    Crazybuddy නැති වෙලාලු

    Subscribed for detective purposes
  3. Garrus

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    කොහොමද කිව්වේ? මම කිව්වා ඉන්න රටේ purchasing power එක අඩු නිසා ගෙවන්න අමාරුයි කියලා
  4. Garrus

    Adobe Creative Cloud All Apps 100 GB [1 Year Sub] LBP 356,400 (~A$6.13) No VPN Required @ Adobe via Lebanon For Teachers

    ප්ලෑන් එක වෙනස් වෙනවලු! හැබැයි ඩිවලොපින් නේෂන් ඒකක ඉන්න නිසා ගෙවන්න අමාරුයි කියල අඩු ඔප්ෂන් එකක් ඉල්ලා ගන්න පුළුවන් මේක ඕනෙමනම්
  5. Garrus

    Vaccine side effects

    (2) sinopharm.. had both doses no side effects yet
  6. Garrus

    20-29 වැක්සින්

    1st dose එක ගත්තා ලැබුන පලවෙනි චාන්ස් එකේම
  7. Garrus

    Freepik Premium Help

    https://ufile.io/yqny2iur
  8. Garrus

    Dirt 5 - Torrent Download - Fitgirl Repacks

    reddit එකේ crackwatch එකෙන් බලන්න පුළුවන් ඔරිජිනල් එක.. https://www.reddit.com/r/CrackWatch/
  9. Garrus

    Dirt 5 - Torrent Download - Fitgirl Repacks

    https://fitgirl-repacks.site/ මේක තමා හරි සයිට් එක
  10. Garrus

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඉල්ලන යක්ක පුත්තු..

    සෝලෝ රයිඩර් ට ඒක ගානක් නෑ... ගිය මාසේ මට ජිබි 50 ගිෆ්ට් එකක් විදිහට එව්වා...
  11. Garrus

    අල්ලපු ගෙදර යක්ෂ බල්ලා

    :lol: ඌව බබෙක් වගේ හදනව ඇති... මන් දන්න ගෙදරක එකෙක් ඉන්නවා කුඩුව ගාවට යද්දී දොර කඩන්න හදනව බුරාගෙන.... :yes: උගේ සයිස් එකත් මි හරකෙක් වගේ... දවසක් ගේට්ටුව ඇතුලට ආපු කෙනෙක්ගේ ඇගට පැනල තිබ්බා කොන්ද අව්ල් ගිහින් හොස්පිටල් යන්න....
  12. Garrus

    අල්ලපු ගෙදර යක්ෂ බල්ලා

    Rottweiler එකෙක් හදල බුරාගෙන එද්දී අත අරින්න
  13. Garrus

    ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් කැස්බෑ සිරුරු 50කට අධික ගණනක්

    සොහොන් වලට හෙන ගහන කතා ඇත්තනම් සොහොන් වලටත් හෙන ගහයි
  14. Garrus

    උස්සලා තියන වැඩිම බර ?

    45KG ගර්ල්ව 50KG බාර් එක ඇග හදන්න :baffled:
  15. Garrus

    ආම් ...මේ ටම්කරම ගම්න ...

    මාත් ටකරමක් අරන් දුන්නොත් V8 එකක් ලැබෙයිද?
  16. Garrus

    කැ# SLT පො#නයෝ. කොරොනා මාසේ බිල ගෙව්වේ නැ කියලා ඉන්ටනෙට් කපලා.

    SLT හොදයි.. ඩයලොග් 2500 අඩු බිල ට මාසයක් පහු උනා කියල කැපුවා....
  17. Garrus

    New Land Cruiser 300 2022 leak

    පස්ස කැතයි.. ඒ නිසයි ගන් නැත්තේ... නැත්තම් ගන්නවා :yes:
  18. Garrus

    ඇමරිකාවේ ජනාධිපති අපිට සුබ පතලා

    ආණ්ඩුව වැඩ පෙන්නයි... ඇමරිකන් ජනාධිපතිත් අවුරුද්ද සුභ පතයි...
  19. Garrus

    මන් උස ගිහින්

    මාත් සපත්තු දැම්මම අඟලක් උස යනවා තව

    No contents