මේ විදියට desktop එක click කලාම multiple tabs open වෙනවා. දැන්නම් මේක සැහෙන්න හිසරදයක් වෙලා තියෙන්නේ. windows 3 පාරක් format කරලා දැම්ම එත් එනවා . බැරිම තැන partition delete කරලාත් දැම්ම ඒ හරි ගියෙත් නැහැ . දන්නා කෙනෙක් ඉන්නවනම් මේක හදාගන්න උදව් කරන්න පුලුවන්ද? මොකද කිසිම දෙයක් කරගන්න බැහැ මේක...