1. Anjala_88

    Stock Market for Beginners

    The perfect community portal for CSE beginners keep it up the good work bro! Plz update any news regarding CSE :D
  2. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    හ්ම්ම් වලක් කැපුවොත් ගෙම්බේක් :sorry::rofl: ThanQ for the info bro :D
  3. Anjala_88

    පලමු දුරකතනය...

    එහෙම නෑ පුරුදු වුනාම ලේසියි speed :P මොකද keyboard එකම තියනවනේ ලොල් :rofl: numeric pad වගේ එකම key එක 3 පාරක් press කරන්න ඕන නැහැ :baffled:
  4. Anjala_88

    පලමු දුරකතනය...

    මමනම් සල්ලී දීලා ගත්තේ Nokia 3110 එක විතරයි අනිත් දෙකම මට තෑගී ලැබුනේ :D යෙස් මම නම් Blackberry වලට මාර ආසයි දැන් use කරන BB Curve එකටත් ආසයි :yes: Blackberry ගොඩක් quality unique ෆෝන් එකක් පාවිච්චි කරන අය අඩුයි නේ ඒ වගේම :P මම ආස ඒවගේ brand වලට BB curve එක touch screen නෙමේ but මාර soft...
  5. Anjala_88

    මෙ දවස් වල හතේ හත වැදිල ඉන්න මොසිල්ල

    හෙන හතද?මටනම් පේන්නේ සිකුරා හතේ වගේ? :rolleyes::rofl:
  6. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    අනේ අයියේ මම වැඩිය දන්නේ නැහැ :sorry: දන්න දෙයක් නම් කියන්නම්...:D මමත් තාම Share Market එක ඉගන ගන්නවා ගිය අවුරුද්දේ පෙබරවාරි ඉදන් :rofl:
  7. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    Grrr ඇයි හොරෝ ඕක කලින් දැන්මේ නැත්තේ ? :baffled::rofl:
  8. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    hmm will see :P he he he good lesson for immature investors like me who rush into IPOs without reading & understanding whats is in a Prospectus...! :baffled::rofl:
  9. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    Seriously! Private placement price 7.20 කියලා දන්නවනම් මම invest කරන්නෙත් නැහැ :sorry: පදනමක් නැතුව IPO පස්සේ දුවන මම වගේ අයට හොද පාඩමක් :dull::baffled:
  10. Anjala_88

    අපේ එළකිරි කෙල්ලෝ

    ඔයා 30 පැනපු නාකියෙක් වුනාට මට ඇන්ටි කියන්න එන්න එපා :rofl: එතකොට මට ඔයාට කියන්න වෙන්නේ සීයා කියලා තමයි :P
  11. Anjala_88

    [love] ඇයි මචන් මෙහෙම වෙන්නෙ

    අනේ මන්දා ඔය කේන්දර බලලා විවාහ වෙන අයත් අන්තිමේදි devorce වෙන්නේ :eek::sorry: කේන්දරය තරමක් දුරට විශ්වාස කරාම ඇති ඒත් ඒ මත යැපෙන්න එපා..මිනිස් සිත ඊට වඩා ප්‍රබ්ලයි සහෝ :yes:
  12. Anjala_88

    පලමු දුරකතනය...

    මම නම් ඇනලොග් ෆොන් පාවිච්චි කරලා නෑ :no: ඒත් මට මතකයි මේ වගේ හැන්ඩ් ෆෝන් එකක් අපේ තාත්ති ගාව තිබුනා කූර ඇදලා කතා කරන්නේ :baffled: හොද වෙලාවට තාක්ශනය දියුනු වුනේ නැත්නම් හොරාට ක්ලාස් එකකවත් කෝල් එකක් ගන්න වෙනෙන නෑ අර කූර ද්ග අරින්නේ නැතිව :P:rofl: මගේ මුල්ම ෆෝන් එක මේක Nokia 3110 ඊලගට මේක :P...
  13. Anjala_88

    ඔයාටත්_බූට්ද?

    පැන්චා අයියා දන්නවනේ මම අහි0සක කෙල්ලෙක් බව :rolleyes::P අපි එක හිත ව්න් ඇන්ඩ් ඔන්ලි ලව් විතරයි කරන්නේ
  14. Anjala_88

    ::::: Share Market Investors Club @ EK :::::

    ආහ් ඒක තමයි ලොල් :rofl: කොහොම වුනත් ජීවිතෙට කලේ නැහැ මෙහෙම මෝඩකමක් :dull: මටනම් මේ share market කෙරුවාව එපා වුනා :baffled:
  15. Anjala_88

    I am going to Marry.........

    අව්ලක් නෑ සිස් ! ඔයා තියා ගන්න මටනම් එපා :P:rofl:
  16. Anjala_88

    ඔයාටත්_බූට්ද?

    දීලත් නැහැ :dull::frown:
  17. Anjala_88

    My Sis....

    Nice poem :D
  18. Anjala_88

    My Sis....

    ඇයි අපි කලුද මල්ලි ඇයි අපි කලුද ලොල් :rofl:
  19. Anjala_88

    :::ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?:::

    ඒකාකාරියි :nerd: විභාග ,තරගකාරිත්වය,ප්‍රශ්න නැත්නම් ජීවිතය නියමයි :baffled: මේවා තියනකොටනම් ජීවිතය එපා වෙනවා :dull:
  20. Anjala_88

    ඔයාටත්_බූට්ද?

    බූට් කාලා නැහැ :D

    No contents