1. ලංකාවේ වෙද්‍ය අධ්‍යාපනය ගැන කතා කරන්න කලින් ලෝකේ දියුණු රටවල්වල වෛද්‍ය විද්‍යාල වලට ලමයි තෝරගන්නේ කොහොමද කියලා බලමු.
වැඩි දුර නොයා අපි අපේ අපේ හිටං මාමගෙයි, රනිල් අංකල්ගෙයි මහප්පගේ රට, ඇමරිකාව උදාහරණයකට අරං බලමු. ඇමරිකාවේ ඩොකෙක් වෙන්න මෙඩ් ස්කූල් යන්න නම් college ගිහින් pre-med subjects ඉගෙන...