එකනේ ..එවා එහෙමම නැති උනානේ
කට්ටිය ටිකක් බැලුවාහම දාන්නේ .තෙරුම කියනවට එයාල කැමති නැ.
සරල අදහස කියනන්ම්.
වහින වේලාවක අපි තනියෙන් හිටියම අපිට කීට්ටුම දෙවල් මතක් වෙනව..එත් මෙ කවිය අනුව එයාට මතක් වෙන්නේ එයාගේ කලින් ගල් ෆ්‍රෙන්ඩ් ගේ මතකය එක තමා ඔය ලියල තින්නේ..
සිතින් මා නොසැලි සිටිද්දී සින්දුවත්...