ආචාර්ය ලලිත් ගමගේ විසින් ප්‍රත්‍යක්ෂ කරන ලදී. ඒ වනවිට ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ පරිගණක සේවා මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂවරයා විය. පසුව ඔහු විසින් මොරටුව විශ්ව විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක්, එවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර...