වටපිට නොබලා පාරට දොර හරින්න ගොස් සිදුවූ මŠ
මහාමාර්ගය අසළ නවතා තිබුණ SUV වර්ගයේ ජීප් රථයක දොර අපරීක්ෂාකාරී ලෙස මාර්ගය පැත්තට විවෘත කිරීමට යාමේදී ආසන්නයෙන් ගිය මෝටර් සයිකලයක හැපී එය වැටී එහි ගමන් කළ තරුණියක විසිව ගොස් ආසන්නයෙන් ගමන් කළ ලොරියකට යටවී මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් ඊයේ කිරිබත්ගොඩ...