:( සිග්නල් දැම්මොත් ඔෆ් කරන්නේ නැහැ ඔහේ යනවා හරක් වගේ ... වමට සිග්නල දාල දකුණට කපනවා ... බ්රේක් ලයිට් එකක් පත්තු වෙන්නේ නෑ නවත්තද්දී / හරවද්දී සිග්නල් එකක් දාන්නේ නැහැ පාර උන්ගේ වගේ නවත්තනවා ... වෙලාවක හැමිනෙනවා ඉතින් ඕකුන් ලොරියකට වත් ... වාහනයක් එනවද නැද්ද බලන්නේ නෑ පාරට දාද්දි මට නම් ඕකුන්...