Search results

  1. manojdhrma

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    සිහියකින් දෙයක් දකින්න බැරි බහුතරයකට සමහර දේවල් පේන්නෙ මානසික ලෙඩ වගේ තමයි. :lol: හැබැයි ඒ වගේ වැඩි දෙනෙක්ට ප්‍රශ්නයක් ආවම ජීවිතේ එපා වෙනව.
  2. manojdhrma

    වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

    ඕනෙ තරම් බාල වයසෙ කෙල්ලො තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් බඳින අවස්ථා ඕනෙ තරම් තියෙනව. හැබැයි මේ කියන විදිහෙන් පේන්නෙ හිතේ යම් කිසි බැඳීමක් තියෙනව වගේ ඔය කියන කෙනා සම්බන්ධයෙන්. නැත්තං ඔලුව ඔච්චර අවුල් වෙන්න බැහැ. තමන්ගෙ හිත අවුල්වෙන යම් දෙයක් තියෙනවද, ඒකට සාපේක්ෂව යම් ඇලීමක් (තණ්හාවක්, බැඳීමක්...
  3. manojdhrma

    Highways නිසා ගණන් යන ඉඩම් (බස්නාහිර පළාත )

    කතා කරන්න වැදගත් මාතෘකාවක්. හැබැයි මොනා වුනත්... මෙතන මෙහෙම දෙයක් තියෙනව. Highway යනව කියල ඉඩම් ගණන් යවන එක තනිකරම බොරු වැඩක්. ඒක මුලින්ම කියන්න ඕනෙ. සමහරු ඕක මාෆියාවක් කරගන්න හදන්නෙ. අමුතුම මාකට් එකක්. නිකම් පාර හරහට highway එක යන්නෙ. Entrance එකක් තියෙන්නෙ පට්ට දුරකින්. හැබැයි මෙහෙ පාර...
  4. manojdhrma

    Apple Product Purchase?

    Ow. Covid prashne iwara wenakam inna wenawa kohomath. Naththan parcel asthaanagatha unoth okkoma iwarai. Thanks. Try karala balanawa uparima.
  5. manojdhrma

    Apple Product Purchase?

    Ow ehema safety ekakuth thiyenawa thamai. Mata thiyena aula yana gaana wedi ekai. USA kauru hari kenek innawa nam wede lesi.
  6. manojdhrma

    Apple Product Purchase?

    වැදගත් පොයින්ට් එකක්. මේක තමයි ගොඩක්ම තියෙන්නෙ. Abans එකේ මිල ගැටලුවක් වුනේ නැතිද ? ------ Post added on 1623220194 විස්තරේට ගොඩක් තෑන්ක්ස්. මේ කෝන්ස් වල ආපු ගැටලු අනිත් ඩිවයිස්වලටත් වෙන්න පුළුවන් ද ? iPhone නැතුව අනිත් ඒවා ගෙන්නුවොත් ? Fedex වගේ නම් කොහොමත් මිලයි ඒ service එකට ගෙවන්න‍ වෙන...
  7. manojdhrma

    Apple Product Purchase?

    ඒක තමයි. මමත් අහල තියෙනව එහෙම claim කරන්න බැරි නැහැ කියල. ------ Post added on 1623148615 ගෙන්න ගත්තෙ කොහොමද බං? US වල දන්න කෙනෙක් මාර්ගයෙන් ද ගත්තෙ ? නැත්තං kapruka වගේ service එකක් හරහා Fedex shipping ද ? ------ Post added on 1623148907
  8. manojdhrma

    Apple Product Purchase?

    ඕක තමයි තියෙන අනිත් ප්‍රශ්නෙ. අර මෑතකදි kapruka එකෙත් ගණන් වැඩියෙන් දාල කේස් එකක් ගිහින් තිබුණනෙ. Shipping වලට පවා වැඩියෙන් දාලා. ඉතින් ෂුවර් නැහැ. මේක ඇත්තද ? එහෙම උනොත් මාර කේස් එකනෙ? ------ Post added on 1623127981
  9. manojdhrma

    Apple Product Purchase?

    ලංකාවෙ Apple Product ගන්න තැන් ගොඩක් තියෙනවනෙ. සාමාන්‍යයෙන් Authorized reseller ලා හරහා ගන්න එක තමයි සුදුසු. නමුත්, උදාහරණයක් විදිහට Apple Product එකක් $600 ක් නම්, ලංකාවෙ මුදලින් (වර්තමාන විනිමය අනුපාතය අනුව) රැ. 118,800/- වගේ වුනාට, Authorized reseller කෙනෙක් ඒක විකුණන්නෙ 223,000/- වගේ...
  10. manojdhrma

    NVQ Pre Assessment ?

    Thank you very much
  11. manojdhrma

    NVQ Pre Assessment ?

    Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද? සාමාන්‍යයෙන් මොන වගේ දේවල් ද පරීක්ෂණයට එන්නෙ කියන කරුණු තමයි දැනගන්න ඕනෙ. Pre Assessment, Final Assessment වල පරීක්ෂණ කෙරෙන්නෙ කොහොමද කියන එක. Pre එකේ තියෙන්නෙ වාචික පරීක්ෂණයක් ද...
  12. manojdhrma

    Laravel වැඩ්ඩො වරෙව්.

    Laravel වල ඔය වගේ ගැටළු තියෙනව තමයි. ගොඩක් Framework තියෙනව පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. නමුත් Laravel වල බලෙන් වගේ සෑහෙන්න සංකීර්ණ කරල තියෙනව ඒක පාවිච්චි කරන ක්‍රම ටික. හේතුව නම් හිතාගන්න බැහැ නමුත් මටත් හිතිල තියෙනව ඒක අනවශ්‍ය විදිහට සංකීර්ණ කරල වගේ කියල. ඒත් Laravel කියන්නෙ දැනට තියෙන PHP...
  13. manojdhrma

    අතුරුදන් වූ ඉන්දුනීසියානු සබ්මැරිනයේ නාවිකයින් 53 මියගොස් ඇති බව තහවුරු වේ

    අයියෝ අපරාදෙ. මම ඔය නිව්ස් එක දැක්ක දවසෙ ඉඳන් හිතුවෙ සබ්මැරීන් එක හොයාගෙන 53 දෙනා බෙරෙයි කියල. මෙහෙම සීන් එකක් හිතුවෙ නෑ. සබ්මැරීන් එක කොටස් තුනකට කැඩිල යන්න ඇත්තෙ ඒකට වතුරෙ පීඩනය දරාගන්න බැරි වුන නිසා ද දන්නෙ නැහැ. නිකමට හිතල බලන්න සබ්මැරීන් එක ඇතුලෙ හිරවෙලා යන්න එන්න විදිහක් නැතුව එළියට...
  14. manojdhrma

    NVQ Pre Assessment ?

    NAITA ආයතනය විසින් ICT Technician කියන field එක හරහා කරන NVQ Pre Assessment, Final Assessment යන ඇගයීම් පරීක්ෂණ ගැන දන්නෙ කවුද ? මේ පරීක්ෂණවල දී කෙරෙන කාර්යයන් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
  15. manojdhrma

    Best bank to build a relationship?

    ඔව්. මේ කාරණාව සම්බන්දයෙන් මම ඊයෙ පෙරේදත් බැංකුවකින් ඇහුව. දළ වශයෙන්... ඇපයක් නොතියා loan දෙන්නෙ නැහැ. එතකොට අනිවාර්යෙන්ම ඔයා කියපු දේ හරි. එහෙම දෙන්න නම් බැංකුව සමග විශ්වාසය ගොඩ නැගෙන්නම ඕනෙ. (අපේ භාෂාවෙන් කිව්වොත් පට්ටම ෂුවර් ගනුදෙනුකරුවෙක් බව බැංකුවට ඒත්තු ගැන්වෙන්නම ඕනෙ.) අදාල බැංකුවේ...
  16. manojdhrma

    Best bank to build a relationship?

    සම්පත් බැංකුව සමග Current Account වැඩ කරපු කෙනෙක් කියල තිබුණ කොච්චර ගනු දෙනු කරල තිබුණත් චෙක් ගනු දෙනු හරියටම සිද්ද වෙන්න ඕනෙ නැත්තන් ඉවරයි කියල. ඒ කියන්නෙ චෙක් රිටන් නොවී තියාගන්න ම ඕනෙ. 3 පාරක් එහෙම උනොත් කිසිම සමාවක් නැහැ Account එක suspend කරනව කියල තමයි කිව්වෙ. ආයෙ මොනව කිව්වත් ඒකට සහනයක්...
  17. manojdhrma

    Covid Vaccine විද ගැනීම අනිවාර්යයි ද?

    වඩාත් විස්තරාත්මකයි. ඉතාමත් වටිනව. බොහෝම ස්තූතියි. ඔබට පින්. මේ විස්තර සියල්ල හැම දෙනෙක්ටම ප්‍රයෝජනවත් වේවි.
  18. manojdhrma

    Covid Vaccine විද ගැනීම අනිවාර්යයි ද?

    ගොඩක් ස්තූතියි. මේක ඉතාම හොඳ වැදගත් විස්තරයක්. ගොඩක් අයට වැදගත් වේවි ම⁣ට වගේම ගැටලුවක් තියෙන කෙනෙක්ට. නැවතත් ස්තූතියි.!
  19. manojdhrma

    Covid Vaccine විද ගැනීම අනිවාර්යයි ද?

    ඒගොල්ලන්ට දෙන්නෙ අපිට දෙන covidshield එක නෙමෙයි නේද?
  20. manojdhrma

    Covid Vaccine විද ගැනීම අනිවාර්යයි ද?

    ඒ වගේම තමයි කොවිඩ් වැළඳීමෙන් වැළකිය හැකි බව පවසා නැහැ. 67% ක පමණක් ප්‍රතිශක්තිකරණයක් ඇති බව පවසයි. පැතිරීම අඩු කර ගැනීමට උදව් වෙනවා යන්න කියා තියෙනවා නම් තමන් ආරක්ෂාකාරී වී සිටීම සහ කිසිම ආකාරයකින් මිනිසුන් ගැවසෙන ස්ථානවලට නොයන ලෙස කටයුතු සිදු කරනවා නම් vaccine එක විදගැනීම අවශ්‍යමද? එය විදගන්නේ...

    No contents