1. G

    මගේ හොද්ද

    Mamath masa 7 withara passe koththuwak haduwa.
  2. G

    මම ගැන කලකිරුණා මචන්ලා

    pin nam wadak na mchn kata kari hari yanawanam. mama meyage thred sahenna dakala thiyanawa me wage, oya inna bubble eken eliyata awith fresh start ekak gattanam oya godak prashna walata uttara labenawa. :yes:
  3. G

    මම ගැන කලකිරුණා මචන්ලා

    Job ekak karanna kamatinam mata pm ekak danna. mamanam lankawe neme eth mage company ekak tiyanawa ube qualification walata anuwa job ekak denna puluwan.
  4. G

    උබලට මේ පොත මතකද?

    නෑ මචං මම මම දන්න කෙනෙක්. ආනන්දෙ නෙමේ ඉසිපතනෙ. IT side එකේනම් තමා.
  5. G

    උබලට මේ පොත මතකද?

    ඔව්. ඇමරිකාවෙ පදින්චිය. පුද්ගලික හේතූන් මත් ලියන එකෙන් ඈත් වෙලා ඉන්නෙ. දිනේශ් කොලඹගේ කියන්නෙ ආරූඩ නාමයක්.
  6. G

    Korean Food..

    Salt Bee Korean kitchen. https://g.co/kgs/kAEjBTB
  7. G

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    ට්‍රැක්ද බන් උබට? මොකක්ද මේ බෞද්ද බෞද්ද කියල මැරෙන්න හදන්නෙ? බෞද්ද උන් විතරද ලංකාවෙ වැරදි කරන්නෙ?
  8. G

    DRIVING ලර්නර්ස් එකේදි කියලා දෙන්නෙ මොනාද?

    2005 මාලබේ ජයන්ති Learners එකට ගියෙ. කෝස් එකටම 5000. සතියෙන් සෙට් එකම අල්ලගත්ත. ඉතුරු සති 3 Learners එකේ වාහනෙ බඩු ගහපු එක විතරයි කලේ නැත්තෙ. ඒකෙන් සෙට් උන සෙට් එක අදටත් කතා කරනව, දුක ඉතින් අපිට ඉගන්නපු අන්කල් දැනට අවුරුදු 4 කලින් නැති උනා.
  9. G

    ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

    @EVC ගෙ ලෙඩේ බෝ උනාද උබටත්?
  10. G

    මොකක්ද බං මේ ජිගි ජිගි කියන්නෙ

    ජින්ගල් බෙල්ස් කෙටි කරල ජිගි ජිගි කියන්නෙ.
  11. G

    ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

    යකෝ අවුරුදක් පරන ත්‍රෙඩ් එකක්. :lol: ඕක දැන් ඇනල පැනලත් ඇති.
  12. G

    ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

    Kings එකේ nurse කෑල්ලක් එක්ක කතා කරනව මේ ටිකේ. ගෙවල් වලිනුත් දන්න බදින්නම ආශ්‍රය කරන කොල්ලෙකුත් ඉන්නව. ඒත් ඒකිම කියනව Vacation එන්නලු සතියක් විතර ඒකිත් එන්නම්ලු කොහෙහරි යන්න. ඕකි එක්ක සතියක් ඉන්න අතින් වියඩම් කරගෙන මම පලයන්කො ලංකාවට. :lol:
  13. G

    නවක වදය තුරන් කිරීමට මැයි 9 ගෝල්පේස් එන්න

    රැග් කරන්න ආපු සින්නො දෙන්නෙක්ට දතක් කැඩෙන්න ගහල මගෙ සහෝදරය (අයිය) කැම්පස් එකෙන් ඇවිත් සිනෙක් එකට ගියෙ. මේ වෙනකොට මාසෙට ලක්ශ 18 එහා හොයනව. අම්මල එදා ඌට බල්ලට වගෙ බැනල ගෙදරිනුත් එලෙව්ව. ඒත් ඌනම් කියන්නෙ එදාගත්ත එ තීරනේ තමා ජීවිතෙ ගත්ත හොදම තීරනේ කියල.
  14. G

    කැම්පස් රැග්

    Oya rag nisa tama mata campus eka epama une. Habai dan mama satutu wenawa private degree eka karapu eka gana.
  15. G

    December Tour - Jasper National Park

    Sony Alpha A7R III
  16. G

    December Tour - Jasper National Park

    No mchn. Wena widihak nadda danna?

    No contents