1. prabodhamadusanka

    Uber membership කියලා මගුලකට සල්ලි කැපිලා

    ඕක දැන්ම හදා ගන්න මචං. ලබන මාසෙත් ඔය 599 ෂුවර් එකටම කපනවා. මගෙත් ඔහොම මාස දෙකක්ම කැපුවා. කාර්ඩ් සෙන්ටර් කතා කරලවත් හදා ගන්න බැරි වුනා. කාඩ් සෙන්ටර් එකෙන් කිව්වේ මොකක්ද Subscription එකක් මම ඇඩ් කරගෙනලු. එතකොට මම අවුරුදු 2ක් විතර uber ඇප්ස් කිිසිම දෙයක් පාවිච්චි කරලත් තිබ්බේ නැහැ. තනි කර වංචාවක්...
  2. prabodhamadusanka

    ලංකාවේ හොදම Credit Card එක

    PABC Natuwa wena ooni credit card ekak ganan.
  3. prabodhamadusanka

    Oneplus 13R

    One Plus 8 Serise & 9 Series Walin tama aula patan gatte. tawa tikak hoyala blnna mchan me gena
  4. prabodhamadusanka

    Oneplus 13R

    One Plus Recomend karanna amarui mchan. Gren line Issue tiyena hinada.
  5. prabodhamadusanka

    Three Wheel Licence Help

    පුරුදු වෙන එක අවුලක් නැහැ මචං. මට ලයිෂන් එකේ වැඩේ වෙන විදියයි දැන ගන්න ඕනි?
  6. prabodhamadusanka

    Three Wheel Licence Help

    මට දැනට බයික් සහ සැහැල්ලු වාහන ලයිෂන් එක තියෙනවා. මට දැන් Three Wheel ලයිෂන් එක ගන්න ඕනි. මට දැන ගන්න ඕනි Three Wheel ලයිෂන් එක ගන්න මම කොහෙටද යන්න ඕනි වගේ දෙවල්. Learens එකකට ගිහිල්ලා ඇහුවම කියනවා 15000/= වගේ වැඩේට යනවලු. ඇත්තටම ඒ වගේ ගානක් යනවද මේ වැඩේට. මේ ගැන දන්න අය ඉන්නවානම් උපදෙසක් දෙනවද
  7. prabodhamadusanka

    Yamaha FZ Tyre Help

    Thanks කමේන්ට් සහ Bump කරපු හැමෝටම. වෙනසකටත් එක්ක DSI දාලා බැලුවා. ගානත් ෂේප් නිසා දැම්මේ. බලමු මොකද වෙන්නේ කියලා
  8. prabodhamadusanka

    Yamaha FZ Tyre Help

    මේ වෙලාවේ බජට් එකත් ටිකක් බලන්න ඕනි මචං ඒකයි අවුල්. බලමු තව අයගේ කමෙන්ට් වලින් මොනවද කියන්නේ කියලා
  9. prabodhamadusanka

    Yamaha FZ Tyre Help

    FZ එකට දාන්න හොද ටයර් එක මොකක්ද? MRF = 19500 CEAT = 13500 DSI = 11750 මේ ගන්න බැලුවම අපි ගෙවන ගානට වටින එක මොකක්ද? DSI එක හොදයි කියලත් හිතෙනවා ගානත් එක්ක බැලුවම.ඔයාලගේ ඇත්දැකීම් කියන්න බලන්න අනික් අයටත් වැදගත් වෙයි
  10. prabodhamadusanka

    WIndows 10 Pro Key

    Original Winowds Key Ekak Ganna Me Site Eka sure da. Me Site aken kauru hari winows key aran tiywnwa? https://windowskeys.uk/product-category/windows/
  11. prabodhamadusanka

    Youtube earning

    try youtube
  12. prabodhamadusanka

    කොළඹ වාහන තදබදයට තිත තියන Park & Ride - දාඩිය දාගෙන යන්න තියෙන්නේ

    Traffic eka nati karanna oya dewal karanna ooni naha. signal tower wala inna policeye aya ain karanam hari..... mage experiance eka anuwa nam signal tower laga police aya inna dawasata patta traffice ekak tiyenne. nati dawasata kisima traffic ekak naha.
  13. prabodhamadusanka

    Xiaomi Redmi Note 13 Pro

    ape aiya kenek use karanawa aulk naha danata nam
  14. prabodhamadusanka

    Wife ට smart watch එකක්

    https://www.facebook.com/kieslectsrilanka Meke balnna hoda range ekakma tiyenwa. price ekat shape
  15. prabodhamadusanka

    Fibre අරන් අවුරුද්දක් වෙනව

    ow one year walata passe puluwn
  16. prabodhamadusanka

    Questions WaterWorld - Kelaniya

    kurungala edala enwanam kiribathgodata enna. kiribathgodata bus stand ekata awilla three wheel ekaka yannat puluwan. nattam kelani bus ake nagala yanna puluwan
  17. prabodhamadusanka

    සිල්ලර බඩු කඩයක් පටන් ගන්න හෙල්ප් එකක්

    සිල්ලර බඩු කඩයක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා. දැන් කාලේ සිල්ලර බඩු කඩයකින් ආදායමක් ගන්න පුලුවන් වෙයිද? කිරිබත්ගොඩ කඩවත දෙල්ගොඩ වත්තල අවට අඩුවට සිල්ලර බඩු ගන්න පුලුවන් තැන් තියෙන්නේ කොහෙද?
  18. prabodhamadusanka

    Hot water shower

    1. Pressure pump එක තියන එක ganna mchan

    No contents