LG Dual Invertor (12,000BTU
12K - 06.00PM to 06.30AM (daily)
මුලු ගෙදරම අනික් හැම වැඩත් එක්කම මුලු ගෙදරටම එන්නෙ 5000.00 -10000.00 ක විතර බිලක්.
Product එක සුපිරි. හැබැයි Service ගැන අමතර කරන්න. Abans ල ගෙ Services අන්තිමයි. ගෙවල් ලඟ හොඳට වැඩ දන්න AC වැඩ කරන කෙනෙක් හොයා ගන්න..