ඔබ කියන දේ මට වැටහෙනව. අප කළ යුත්තේ සිගරට් එකේ අසාර බව දැකීම. එය කොච්චර බිව්වත් ලැබෙන දෙයක් නෑ. කැමැත්තක් ඉශ්ඨ කර ගන්න බෑ. මෙන්න මේ දේ තේරුම් ගත් කෙනාට නැවත සිගරට් බොන්න උවමනාවක් නෑ, හේතුවක් නෑ.
ඔබ භාවිතා කළ අනිත්‍ය ලක්ෂණයෙන් පැහැදිලි කළොත් මෙහෙමයි. අපි සිගරට් බීල හිතේ සතුටක් ඇති කර ගන්න උත්සහ...