1. K

    TW 200 unregistered tiyenne hoda ewada

    mn gawa tiyenneth tw ekak ai ithin patta bike eka :love2:
  2. K

    2023 උඹලාට කොහොමද? 2024 මොනාද කරන්න ඉන්නෙ?

    1.ගන්න ආසාවෙන් හිටිය ජපන් බයික් එක ගෙනාවා.දෙසැම්බර් වල pc එකක් හදන්න හිටියේ vat කේස් එකනිසා ජනවාරි වෙනකං කල් ගියා 2.කරන job එකෙන් වන්දි දීලා අයින් කලා කට්ටියව.මාත් දැම්මා හම්බවෙන සල්ලි වලින් පොඩියට බිස්නස් එකක් පටන් ගන්නවා කියලා.ඒ වුනාට මාව අයින් කලේ නෑ 3.freelance වලට ආසාව තිබ්බට අද වෙනකං ඩොලර්...
  3. K

    Design ඉගෙන ගන්න

    මම දැනට BOI එකේ ජොබ් එකක් කරනවා.දැන් රටේ තියන තත්වෙත් එක්ක ජොබ් වලට මොනවා වෙයිද කියලා කියන්න බෑ.මට Design , editing වලට කැමැත්තක් තියනවා ඉගෙන ගන්න.මට දැන ගන්න ඕනේ Design පැත්තේ තියන හොඳ ෆීල්ඩ් මොනවද ඒව්වා ඉගෙන ගන්න කරන්න ඕනේ මොනවගේ කෝසස්ද කියලා. කිරියේ ඒ ගැන දන්න වැඩ්ඩන්ගෙන් උපදෙස් ඕනේ 😄
  4. K

    අම්මා ආයෙ අසනීප උනා

    අම්මට ඉක්මන් සුව

    No contents