‘නෙල්නා’ සමාගම හලාල් අතහරී.
මෙරට ප්‍රධාන පෙළේ සමාගමක් වන ‘නෙල්නා’ සමාගම තම නිෂ්පාදනය සඳහා හලාල් ලාංඡනය භාවිතා කිරීමේ ඊයේ දින සිට ඉවත් කර තිබේ.
සමාගමේ සාමාන්‍යාධිකාරී කපිල රාජපක්ෂ මහතා මේ බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
සමාගමට වසර 20ක් පිරීම හේතුවෙන් මෙම මාධ්‍ය හමුව කොළඹ...