මේකයි මගේ ප්‍රශ්නේ..මම විවාහකයි ...තිබ්බ පවුල් ප්‍රශ්නයක් නිසා wife මාව දාලා මහා ගෙදරට ගියා දරුවන් දෙදෙනාත් සමගින් (ඇයට තිබ්බ අනියම් සම්බන්දතාවයක් නිසා ) ..ඇයට මා සමග එන්න කිවුවත් ඇය කැමති උනෙම නැහැ ..අවසන් වතාවටත් wife ගෙන් ඇහුවට මගෙත් එක්ක එකට පවුල් කමු කියලා ඇය ඒකට සුදානම් උනේ නැහැ ..ඔය නිසාම...