Top Lanka News මාර්තු 31
කතෝලික සභාවේ මහා කඩාවැටීමක් සිදුවී තියෙන බව ලංකාවේ මාධ්‍යකරුවන් නොදන්නා කාරණයක් නොවේ. එහෙත් දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනමාධ්‍යකරුවන් ඉතාම වැඩි පිරිසක් ලංකාව බහු ජාතික බහු ආගමික රටක් වශයෙන් සලකන නිසා දෝ ලෝකයටම වැදගත් වී තියෙන කතෝලික පුජකයින්ගේ ළමා ලිංගික අපචාර ක‍්‍රියා...