Search results

  1. D

    ස ෆේල්. කන්න වත් සල්ලි නැති උන් මෙන්න.

    පර සුද්දා අපිට දුන්න ලොකුම ලණුව..මුල්ම කාලේ අපේ මිනිස්සු නොබී ඉන්දෙද්දී නොමිලේ දීලා හුරු කර වන්න.. නිදහස් පසු එකම කොන්ද පන ජනාදිපති කෙනෙක්ට කොන්ද පන තිබ්බේ නැහැ තහනම් කරන්න.. රටට කෙල වෙන්න ලොකුම හේතුව බිම..... එකනේ බුදුහාමුදුරුවෝ පන්සිල් 05ට සුරා මෙරය එක්කරේ....
  2. D

    චීන වැක්සින් ගන්නා අපට දෙවි පිහිටද?

    When powerful 7 variant meet together, world will pay their own mistake :P ඇල්ෆා ඩෙල්ටා South Africa variant 4 more variant yet to come
  3. D

    Crypto කතා

    why brother? mokada suprise vela vage දැන් ALT drop දැක්කද කට්ටිය....ALT සංහාරයක් ඇස් පනා පිටම පේනවා නේද..... anyway තවත් එළකිරි එකේ or public place වෙල crypto ගැන නොකියා ඉන්නවා...හැමදාම බැනුම් අහගෙන post දාන්න බැහැ :P
  4. D

    Crypto කතා

    oka venna nam today low eka defend or wick below tiyenne ona next 2-4 days :P ita vada pahalata yanna bahe Whole downtrend ekama reverse ABC correction up side baluvama 49000 vage yanna ona How is my chart :P
  5. D

    පෙයොනියර් ඩොලර් මිලදී ගනු ලැබේ.

    Payoneer card එකින් crypto ගන්න එපා බඩු හබ්බ වේවි... වෙන විදියක් තියෙනවලු ගන්න.. දන්නෝ දනිතිලු...
  6. D

    පැතු වෙනස උදාවෙයි, ලීටර් 18 ගැස් ස්ලින්ඩර් 1395

    එක නෙවි අවුලක්...කලින් තිබ්බ 12.5 kg එක දැන් කඩවල් වල නැහැ.....එක ගන්න එක ලාබයි..එක වෙන්නේ 1494
  7. D

    පැතු වෙනස උදාවෙයි, ලීටර් 18 ගැස් ස්ලින්ඩර් 1395

    අද ගේනවා... 1395.. කඩෙන් කිව්වා පුතා මේ ලීටර් 18 එක කියලා..පරණ ගැස් සිලින්දරේ අවුලක් නැහැ...එකම වෙනස කලින් තිබ්බ details ටිකක් මකලා තිබ්බා... හරි නම් ලීටර් 18 එන්න ඕන 1220 වගේ :P
  8. D

    Crypto කතා

    ALT බිශනේ ඊයේ රෑ පටන් ගත්තා නේද :P ha ha ha :P ------ Post added on 1624185740
  9. D

    Crypto කතා

    මෙහෙම උනොත් welcome bear market පුළුවන් අය පඩුරු ගැට ගහන්න.. lol
  10. D

    BTC - මෙගා ත්‍රෙඩ්

    Telegram කියලා වචනයක් use කරනේ..එකට warning අවා telegram එක promote කරනවා කියලා
  11. D

    BTC - මෙගා ත්‍රෙඩ්

    May be we soon see Army of ALT selling wave lol
  12. D

    Crypto කතා

    2021 May 19 Price වලට වත් ALT ඉදිරි දවස් 15 තුල ගියොත් හොදයි.. නැත්නම් Army of Selling බලන්න පුළුවන් live June 23-June 30 අතර කාලේ..
  13. D

    Crypto කතා

    15 days from now (2021/06/15) ALT need to do big move at least up to 2021 May 19 prices Otherwise It's seems like ALT signing song, one last time ride me, Let There Be Carnage :lol::rofl:
  14. D

    Crypto Investing

    SNX 8$ අවා...කොහොමද මගේ drop අනාවැකි :P
  15. D

    යකෝ මැරිච්ච ඒවත් රිවස් කරලාද?

    2011- 1985 = 26 මැරුණ 26 පන ඇවිල්ලා පිච්චුවට පස්සේ....බලන්න රටේ අස්චර්යය..
  16. D

    යකෝ මැරිච්ච ඒවත් රිවස් කරලාද?

    මහම මහා කාලකන්නි ආණ්ඩුවක්....මරුන මිනිසුන් ගානත් හංගනවා...TV එකට ඇවිල්ලා කියනවා අද කවුරුවත් මරුනේ නැහැ කියලා...දවස් දෙක 03-04 දානවා ඒ දවසට 10-20 මලා කියලා.. මට තේරෙන විදියට රටේ නුගත් බයියෝ ලොකු ගානක් ඉන්නවා..උන්ව අන්දන්න මේ කරන්නේ..
  17. D

    තව සති දෙකකින් ලංකාවේ කොරෝනා දිනක මරණ 100-125 විය හැකිද? Nepal Vs Sri Lanka

    ඔව්... ඕවා ගැන වැඩිය කතා කරන්න එපා දැන් මරණ ගාන දෙන්නෙත්, බයියෝන්ගේ මොලේ අනුව... තඩි නයෙක් අරිනවා.. අද දවසේ මරණ නැහැ කියලා...ඉතින් මිනිස්සුත් ශා හරිම ශෝක්, අපි තමා හොදට කලේ කියනවා... මුළු දවස් ගානයි,එක එක දවස් වල මැරුණ ගණන් මාස දෙකකට පස්සේ එතකු කර දවසට තමා බයියෝන්ට උන ගැනෙන්නෙ...
  18. D

    තව සති දෙකකින් ලංකාවේ කොරෝනා දිනක මරණ 100-125 විය හැකිද? Nepal Vs Sri Lanka

    ඔන්න ළමයි දවස් පොඩ්ඩක් පරක්කු උනත් මරණ ගාන 100 අවා... ෂිට් මුන්ට මට පෙන එක වත් පෙන්නේ නැනේ.. May 12 පෙනුනේ...අපරාදේ අහිංසක ජිවිත...

    No contents