Search results

  1. D

    RIP LG Mobile! LG officially shutting down worldwide mobile phone business😞

    LG is exiting the smartphone business, the company confirmed today. The decision will “enable the company to focus resources in growth areas such as electric vehicle components, connected devices, smart homes, robotics, artificial intelligence and business-to-business solutions, as well as...
  2. D

    රට වසා දැමීමේ සූදානමක් නැහැ - පැතිර යන ප්‍රචාර අසත්‍යයි-ශ.සිල්වා

    කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදයක් රට තුළ වාර්තා වීමත් සමඟ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා...
  3. D

    ඕක්ලන්ඩ් ලොක්ඩවුන්

    ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමු වීමත් සමඟ නවසීලන්තයේ විශාලතම නගරය වන ඕක්ලන්ඩ් නගරයට අගුළු දැමීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (14) පියවර ගත්තාය. නවසීලන්තය මාස හයකට පසු අගුළු දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය විය. ලක්ෂ පනහකට ආසන්න පිරිසක් ජීවත් වෙන...
  4. D

    කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා – මහාචාර්ය ජෙනිෆර් පෙරේරා

    කොවිඩ් වෛරසය ආසාදිතව මරණයට පත්වන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදුන් බව, සෞඛ්‍ය ලේකම්වරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය පවසනවා. කරුණු 07 ක් මත කොවිඩ් මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබාදුන් බවයි මහාචාර්යවරිය, පෞද්ගලික රූපවාහිනී...
  5. D

    නව ප්‍රභේදය හේතුවෙන් දෛනික ආසාදිතයින් ඉහළ යා හැකියි - GMOA

    ඉහළ සම්ප්‍රේෂණ අවධානමක් ඇති කොවිඩ් නව ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනාගැනීමත් සමග ඉදිරියේදී දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඊයේ (12) මෙරට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිරයන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ ආසාදිතයින්...
  6. D

    සිව්වන දිනටත් ආසාදිතයින් 900 ඉක්මවයි

    කොවිඩ් -19 ආසාදිතයින් 940 දෙනෙකු ඊයේ (12) දිනය තුළ අලුතින් හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එම...
  7. D

    පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටුනොවුණොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා -කාදිනල් හිමි

    පාස්කු ප්‍රහාරයට වගකිව පාර්ශවයන්ට එරෙහිව මෙරට නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවුණහොත් තමා ජාත්‍යන්තර අධිකරණයකට යෑමට සුදානම් බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. අද (11) අගරදගුරු මැඳුරේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියාසිටියේය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ...
  8. D

    බඩු මිළ අඩු කරපු ඵකේ හේතුව ඵළියට..පළාත් සභා මැතිවරණය ගැන ඉඟියක්

    ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමෙන් අනතුරුව මාස දෙකක් වැනි කාලයක් තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිමල් ජි. පුංචිහේවා මහතා පවසයි. මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ...
  9. D

    භූමදානයට අවසර දුන්නාට ඇමරිකාවේ ප‍්‍රසාදය

    කොවිඞ් – 19 ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට ශ‍්‍රී ලංකාව ගෙන ඇති තීරණයට ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි එලේනා බී. ටි‍්‍රප්ලිට්ස් මහත්මිය ප‍්‍රසාදය පළ කර තිබෙනවා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය කියා ඇත්තේ මෙම තීරණය ශ‍්‍රී ලංකාවේ ජාතීන් අතර සමගියට සහ සහජීවනයට ඉතා...
  10. D

    මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියල්ලන්ටම ඇමරිකාවෙන් සම්බාධක

    මියන්මාර හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනාටම ඇමරිකාව විසින් සම්බාධක පනවා තිබෙනවා. ඒ අනුව එරට හමුදා නායකයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා ව්‍යාපාර මෙලෙස සම්බාධක වලට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. Biden announces U.S. sanctions against leaders of Myanmar military coup...
  11. D

    BREAKING: Oxford/AstraZeneca vaccine recommended for adults of all ages, say scientists advising the World Health Organisation

    The World Health Organization recommends using the vaccine developed by the University of Oxford and AstraZeneca. Their experts said it should be used even in countries where variants of coronavirus that make the vaccine less effective are circulating. The WHO also says the vaccine can be used...
  12. D

    කොවිඩ් දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙනවා – අගමැති කියයි

    කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටිනවා. රීති ප්‍රශ්නයක් නගමින් සමගී ජනබල වේගය පක්ෂයේ එස්.එම් මරික්කාර් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම පිළිතුර ලබා දෙනු...
  13. D

    කොවිඩ් මරණ 370 දක්වා ඉහලට

    තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 370කි. මෙලෙස මියගොස් ඇත්තේ කපුලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්...
  14. D

    රටේ අධි වසංගත තත්වයක් ගැන රතු නිවේදනයක්

    🔴🔴🔴 දෛනිකව සිදුකරන පී.සී.ආර් පරීක්ෂණවලින් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය සියයට හතේ සීමාවට පැමිණ ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය. මේ පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් කඩිනම් අවධානයක් යොමු කළ යුතු බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. කොවිඩ් වෛරසය ආසාදනය...
  15. D

    දේවානිට විනය පරීක්ෂණයක්

    ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි ලංකාවට ආවේණික අති දුර්ලභ ශාක විශේෂයක් වූ කෘඩියා සෙලනිකා (Crudia Zelanica) ශාකය ඉවත් කිරීම වළකාලීම සදහා ගම්පහ දිසා වනජීවී නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය මැදිහත්වීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. ඊට...
  16. D

    නැගෙනහිර ජැටිය ඉන්දීය ආයෝජනයට දිය යුතුයි.. නැතොත් විශාල ආර්ථික අර්බුදයකට වැටෙනවා..-ලංසා

    69 ලක්ෂයක් ජනතාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජන්දය ලබා දෙමින් තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දුන්නේ රටේ ආර්ථිකය ගොඩනගමින් සමෘද්ධිමත් රාජ්‍යයක් හා සුරක්ෂිත රටක් බිහි කිරීමට බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය. රාජ්‍ය අමාත්‍ය...
  17. D

    වනජීවී ඇමති, දේවානී ජයතිලක ‘හුදෙකලා කිරීමේ‘ උත්සහයක

    මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙන භූමි ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාකයක් වන Crudia zeylanica ශාකය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අද (9) පාර්ලිමේන්තුවේදී ද අවධානය යොමු විය. මෙම ශාකය රැක ගැනීම වෙනුවෙන් රාජ්‍ය නිලධාරිනියක තනිව ම සටනක නිරතව සිටින බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී අමාත්‍යංශය...
  18. D

    බස්නාහිර පාසල් 412 ක් 15දා ඇරඹෙයි

    බස්නාහිර පළාතේ පාසල් 492 න් පාසල් 412 ක් පෙබරවාරි 15 වැනිදා නැවත ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. ඉතිරි පාසල් 80 මාර්තු 15 වැනිදා නව පාසල් වාරයත් සමඟ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා කීය. බස්නාහිර පළාතේ ඇති පාසල් 412 ක් මෙලෙසෙ විවෘත කිරිමට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව...
  19. D

    සංවර්ධනයේ ප්‍රතිඵලය පරිසර විනාශය තමයි -ඇමති සනත් නිශාන්ත

    ගම්පහ, දාරළුව ප්‍රදේශයේ පිහිටා තිබෙන ලෝකයෙන් තුරන් වූ බවට ලෝක රතු දත්ත නාමවලියේ පවා සඳහන්ව තිබූ පඬු කරඳ හෙවත් “කෲඩියා සිලනිකා“ හෙවත් ශ්‍රී ලංකාවට ආවේණික වූ ශාඛය කපා ඉවත් කිරීමට උත්සහ දැරීමේ පුවතක් පසුගියදා වාර්තා වුවා. අධ්වේගී මාර්ගය ඉදිකෙරෙන ප්‍රදේශයේ පිහිටා ඇති එම ශාඛය පිහිටි බිම් ප්‍රදේශයේ...

    No contents